Monday, July 26, 2010

I miss you like පිස්සු........


I miss u
මට පිස්සු
හැදිලා වගේ...........
Just wana kiss u
Be with u
වෙනවාදෝ මගේ......
Don't know how to
Live without you
නුඹ නැති දා අනේ......
Just hold me
So warmly.....
නුඹ සෙනෙහේ මගේ...........

ඔය නෙතු ලඟ
සැනහී.....
නිදහසේ පාවෙන්න ආසයි....
I wish
If I could just
Hold on to you සදාකල්.....

සිතුවිලි
ඉබාගාතේ එහෙ මෙහෙ
I don't know what I'm doing......
හදවත නිවහනට
ගොඩවෙන්න ඇවිදින්
Baby I'm still trying.......

Every beat of my
Heart is demanding
for answers හැම මොහොතෙම.......
අකීකරු සිතිවිලි
දිවයයි රහසෙම
සොයා හැමවිට නුඹ පහසම.......

8 comments:

මැණික්(සුළඟ) said...

Don't miss your heart in an unknown place
ඒක නැතිවුනොත් ඔබ ලොකු අමාරුවක වැටෙයි
Don't see so much dreams
ඇහැරෙන්න බැරිවෙයි

ඔබේ කවිය තරම් නම් ලස්සන නැහැ.
මැණික්(සුළඟ)

ayesha said...

I don't know
මොනවා වෙලාද?
I can't think
මොනවා වෙලාද?
But....
I feel
ආදරේ

පුතා said...

අනේ මන්දා
මටනම් wire වගෙ....

ඔස්කා said...

Elama කිරි :)

වැප් said...

හේ හේ ....... අලුත් යමක්

නියමයි

Unknown said...

වෙනස් විදියෙ නිර්මාණයක්..නියමයි මචං..
ජයවේවා!!!

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ)
පද ටික නම් wonderful.....thnx a lot....:D

@ ayesha
ThanQ වෙවා Beautiful පද ටිකට....:)....

@ පුතා
ගනන් ගන්න එපා පාලුව increase වෙලා wire මාරු වෙලා තමා ලීවේ ඒකයි...:)..Thnx macho...:)

@ ඔස්කා..
එහෙම තමා අපි..:D...ThanQවෙවා commenටුවට...:)...

@ වැප්
තැන් කූ තැන් කූ මචෝ....පොඩ්ඩක් වෙනස් වෙන්නත් එපෑ ඉන්දලා හිටලා....:)

@ sampathjt
Thnx 4 the comments macho..ජයවේවා!!...:D

පිස්සා පලාමල්ල said...

කොල්ලට LOVE උනක් වගේ.