Sunday, July 4, 2010

ඕනෑකම.....

10 comments:

Anonymous said...

මම
මේක කියවන්නේ
මට මේක කියවන්න
ඕනේ හින්දා නෙවේ
කියවන්න ඕනේ ඒවා
මේකේ තියන හින්දයි..!!

ඔන්න ඇත්තටම සොයාගත නුහුණුව තිබුණු පිළිතුර
ඔබේ කවියකින්ම.....මතුවූ හැටි..:-)

Shadow/හේමලයා said...

@ nimanthi......අගේ ඇති පිළිතුර....ස්තුතියි අදහස් වලට....:D......

ඉලංදාරියා said...

සිරාවටම ආදරේ කරන හිතක සිතුවිලි.....

ලස්සන පදපෙලක්.....

ඔබට ජය....

Shadow/හේමලයා said...

@ ඉලංදාරියා

ඒක සැබැයි....:D...ThanQ වේවා Commenටුවට......

RanDil said...

මට හිතෙන්නේ අන්තිම පෙළ නම් පොඩ්ඩක් අවුට් වගෙයි

මට
උඹව ඕනෑ........
ඒ උඹේ හදවත
මා ලඟ හන්දා
නොවෙයි....
මගෙ හදවත
උඹ ලඟ හන්දයි.........

මුල් ටික යන විදිහට මට හිතුනේ නම් එහෙමයි. අනේ මන්දා....... හිතලා බලන්නතෝ

Anonymous said...

wow...superb stuff...thinking what to tell...

Sashi

malithi said...

ඕනෑ වුනත් අයිති කරගන්නේ නැතිව ආදරය කරන එකත් පාරමිතාවක්!
අගෙයි කව!

Shadow/හේමලයා said...

@ RanDil

මට මුලින්ම ලියැවුනෙත් ඔබ ලියා තියෙන ආකාරයටයි... ..නමුත් මට වුවමනා අර්ථය ලැබුනේ ලියා ඇති ආකරයටයි.....ආත්මාර්ථයට වඩා යමක් අඟවන්නටයි මට ඕනෑ කලේ....බොහෝමත්ම ස්තුතියි අදහස් වලට....:D.

@ Shashi.....ThanQ 4 the comments....:D..

@ malithi.....හරියටම හරි.....ඒත් ඒක කොයිතරම් දුරට මිනිසුන් වන අපට කල හැකිද යන්න ප්‍රශ්නයක්....:(
ස්තුතියි අදහස් වලට....:D.

පිස්සා පලාමල්ල said...

මේක නම් නියමයි.

Shadow/හේමලයා said...

@ පිස්සා පලාමල්ල..Thnx 4 the comment....:D