"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මම මේක කියවන්නේ මට මේක කියවන්න ඕනේ හින්දා නෙවේ කියවන්න ඕනේ ඒවා මේකේ තියන හින්දයි..!!ඔන්න ඇත්තටම සොයාගත නුහුණුව තිබුණු පිළිතුර ඔබේ කවියකින්ම.....මතුවූ හැටි..:-)
@ nimanthi......අගේ ඇති පිළිතුර....ස්තුතියි අදහස් වලට....:D......
සිරාවටම ආදරේ කරන හිතක සිතුවිලි.....ලස්සන පදපෙලක්..... ඔබට ජය....
@ ඉලංදාරියා ඒක සැබැයි....:D...ThanQ වේවා Commenටුවට......
මට හිතෙන්නේ අන්තිම පෙළ නම් පොඩ්ඩක් අවුට් වගෙයි මටඋඹව ඕනෑ........ඒ උඹේ හදවතමා ලඟ හන්දානොවෙයි....මගෙ හදවතඋඹ ලඟ හන්දයි......... මුල් ටික යන විදිහට මට හිතුනේ නම් එහෙමයි. අනේ මන්දා....... හිතලා බලන්නතෝ
wow...superb stuff...thinking what to tell...Sashi
ඕනෑ වුනත් අයිති කරගන්නේ නැතිව ආදරය කරන එකත් පාරමිතාවක්!අගෙයි කව!
@ RanDilමට මුලින්ම ලියැවුනෙත් ඔබ ලියා තියෙන ආකාරයටයි... ..නමුත් මට වුවමනා අර්ථය ලැබුනේ ලියා ඇති ආකරයටයි.....ආත්මාර්ථයට වඩා යමක් අඟවන්නටයි මට ඕනෑ කලේ....බොහෝමත්ම ස්තුතියි අදහස් වලට....:D.@ Shashi.....ThanQ 4 the comments....:D..@ malithi.....හරියටම හරි.....ඒත් ඒක කොයිතරම් දුරට මිනිසුන් වන අපට කල හැකිද යන්න ප්‍රශ්නයක්....:(ස්තුතියි අදහස් වලට....:D.
මේක නම් නියමයි.
@ පිස්සා පලාමල්ල..Thnx 4 the comment....:D
Post a Comment
10 comments:
මම
මේක කියවන්නේ
මට මේක කියවන්න
ඕනේ හින්දා නෙවේ
කියවන්න ඕනේ ඒවා
මේකේ තියන හින්දයි..!!
ඔන්න ඇත්තටම සොයාගත නුහුණුව තිබුණු පිළිතුර
ඔබේ කවියකින්ම.....මතුවූ හැටි..:-)
@ nimanthi......අගේ ඇති පිළිතුර....ස්තුතියි අදහස් වලට....:D......
සිරාවටම ආදරේ කරන හිතක සිතුවිලි.....
ලස්සන පදපෙලක්.....
ඔබට ජය....
@ ඉලංදාරියා
ඒක සැබැයි....:D...ThanQ වේවා Commenටුවට......
මට හිතෙන්නේ අන්තිම පෙළ නම් පොඩ්ඩක් අවුට් වගෙයි
මට
උඹව ඕනෑ........
ඒ උඹේ හදවත
මා ලඟ හන්දා
නොවෙයි....
මගෙ හදවත
උඹ ලඟ හන්දයි.........
මුල් ටික යන විදිහට මට හිතුනේ නම් එහෙමයි. අනේ මන්දා....... හිතලා බලන්නතෝ
wow...superb stuff...thinking what to tell...
Sashi
ඕනෑ වුනත් අයිති කරගන්නේ නැතිව ආදරය කරන එකත් පාරමිතාවක්!
අගෙයි කව!
@ RanDil
මට මුලින්ම ලියැවුනෙත් ඔබ ලියා තියෙන ආකාරයටයි... ..නමුත් මට වුවමනා අර්ථය ලැබුනේ ලියා ඇති ආකරයටයි.....ආත්මාර්ථයට වඩා යමක් අඟවන්නටයි මට ඕනෑ කලේ....බොහෝමත්ම ස්තුතියි අදහස් වලට....:D.
@ Shashi.....ThanQ 4 the comments....:D..
@ malithi.....හරියටම හරි.....ඒත් ඒක කොයිතරම් දුරට මිනිසුන් වන අපට කල හැකිද යන්න ප්‍රශ්නයක්....:(
ස්තුතියි අදහස් වලට....:D.
මේක නම් නියමයි.
@ පිස්සා පලාමල්ල..Thnx 4 the comment....:D
Post a Comment