Saturday, July 10, 2010

සාස්තරය......

9 comments:

මැණික්(සුළඟ) said...

වෙන්න ඇති. සම්මත මත අතර හිරවුනාම ඤාව් කියලා හරි යනවද?

ඉලංදාරියා said...

නියම කතාව....

කො‍ටුවක් අතුලේ අපිව හිරකරලා.

පිස්සා පලාමල්ල said...

අපි හිර වෙලා බන්. අපි රාමුවක් ඇතුලේ හිර වෙලා ඉලංදාරිය කිව්ව වගේ. සම්මත ඇතුලේ...

වැප් said...

හෝව් හොව් ... කතාවක් තියේ හුනා පොල්කොලේලු බ්ත්තර දාන්නේ :D

පුතා said...

ඒකත් හරි මචං... උගේ ආතල් එකනෙ ඒක....

Anonymous said...

ඔක්කොම තමන්ගෙ හිත තමයි...දැන්, ඔය කතාව අහල නැති කෙනෙක්ට කිසි අවුලක් නෑ..නමුත් ඒකට උනත් ඔය කතාව කිවුව ගමන් අවුල් තමයි....

සශී

Shadow/හේමලයා said...

@ මැණික්(සුළඟ), ඉලංදාරියා & පිස්සා පලාමල්ල
ඇත්තටම අපි හිර වෙලා තමා....වැඩේ තියෙන්නේ අපි චුට්ටක් වත් ඒ ගැන හිත්ටන්නේ නැති එකයි....මේ උදාහරණය නම් ඇත්තටම ඒතරම් නෑ....නමුත් මීට සමාන ගතානුගතික අදහස් කොයිතරම් නම් තාමත් අපි අතර කැරකැවෙනවාද?

@ වැප්
හැබෑටම...........:D

@ පුතා
සිරාවටම මචෝ........:D

@ සශී
හරියටම හරි සශී....ඒකතම අවුල....අපේ හිත මේ අසුභ යැයි සම්මත දේවල් නියමෙට අල්ලගන්නවා...අපි මේ පාරම්පරික කඩතුරාවලින් නොමිදුනොත් අනාගතය ගැන කවර නම් කතාද?

ThanQ all 4 ur valuable ideas & comments...:D.

Paraya said...

100% correct bro.i agree with you.but we have one problem.it is some personz are accept past null valuable think.

Shadow/හේමලයා said...

@ පොජ්ජේ...
we need 2 break free from the mould....unless theres no future 4 us......