"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
වෙන්න ඇති. සම්මත මත අතර හිරවුනාම ඤාව් කියලා හරි යනවද?
නියම කතාව....කොටුවක් අතුලේ අපිව හිරකරලා.
අපි හිර වෙලා බන්. අපි රාමුවක් ඇතුලේ හිර වෙලා ඉලංදාරිය කිව්ව වගේ. සම්මත ඇතුලේ...
හෝව් හොව් ... කතාවක් තියේ හුනා පොල්කොලේලු බ්ත්තර දාන්නේ :D
ඒකත් හරි මචං... උගේ ආතල් එකනෙ ඒක....
ඔක්කොම තමන්ගෙ හිත තමයි...දැන්, ඔය කතාව අහල නැති කෙනෙක්ට කිසි අවුලක් නෑ..නමුත් ඒකට උනත් ඔය කතාව කිවුව ගමන් අවුල් තමයි....සශී
@ මැණික්(සුළඟ), ඉලංදාරියා & පිස්සා පලාමල්ල ඇත්තටම අපි හිර වෙලා තමා....වැඩේ තියෙන්නේ අපි චුට්ටක් වත් ඒ ගැන හිත්ටන්නේ නැති එකයි....මේ උදාහරණය නම් ඇත්තටම ඒතරම් නෑ....නමුත් මීට සමාන ගතානුගතික අදහස් කොයිතරම් නම් තාමත් අපි අතර කැරකැවෙනවාද?@ වැප්හැබෑටම...........:D@ පුතා සිරාවටම මචෝ........:D@ සශීහරියටම හරි සශී....ඒකතම අවුල....අපේ හිත මේ අසුභ යැයි සම්මත දේවල් නියමෙට අල්ලගන්නවා...අපි මේ පාරම්පරික කඩතුරාවලින් නොමිදුනොත් අනාගතය ගැන කවර නම් කතාද?ThanQ all 4 ur valuable ideas & comments...:D.
100% correct bro.i agree with you.but we have one problem.it is some personz are accept past null valuable think.
@ පොජ්ජේ...we need 2 break free from the mould....unless theres no future 4 us......
Post a Comment
9 comments:
වෙන්න ඇති. සම්මත මත අතර හිරවුනාම ඤාව් කියලා හරි යනවද?
නියම කතාව....
කොටුවක් අතුලේ අපිව හිරකරලා.
අපි හිර වෙලා බන්. අපි රාමුවක් ඇතුලේ හිර වෙලා ඉලංදාරිය කිව්ව වගේ. සම්මත ඇතුලේ...
හෝව් හොව් ... කතාවක් තියේ හුනා පොල්කොලේලු බ්ත්තර දාන්නේ :D
ඒකත් හරි මචං... උගේ ආතල් එකනෙ ඒක....
ඔක්කොම තමන්ගෙ හිත තමයි...දැන්, ඔය කතාව අහල නැති කෙනෙක්ට කිසි අවුලක් නෑ..නමුත් ඒකට උනත් ඔය කතාව කිවුව ගමන් අවුල් තමයි....
සශී
@ මැණික්(සුළඟ), ඉලංදාරියා & පිස්සා පලාමල්ල
ඇත්තටම අපි හිර වෙලා තමා....වැඩේ තියෙන්නේ අපි චුට්ටක් වත් ඒ ගැන හිත්ටන්නේ නැති එකයි....මේ උදාහරණය නම් ඇත්තටම ඒතරම් නෑ....නමුත් මීට සමාන ගතානුගතික අදහස් කොයිතරම් නම් තාමත් අපි අතර කැරකැවෙනවාද?
@ වැප්
හැබෑටම...........:D
@ පුතා
සිරාවටම මචෝ........:D
@ සශී
හරියටම හරි සශී....ඒකතම අවුල....අපේ හිත මේ අසුභ යැයි සම්මත දේවල් නියමෙට අල්ලගන්නවා...අපි මේ පාරම්පරික කඩතුරාවලින් නොමිදුනොත් අනාගතය ගැන කවර නම් කතාද?
ThanQ all 4 ur valuable ideas & comments...:D.
100% correct bro.i agree with you.but we have one problem.it is some personz are accept past null valuable think.
@ පොජ්ජේ...
we need 2 break free from the mould....unless theres no future 4 us......
Post a Comment