"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ඒත් ඉතිං එහෙම කියලා කවුරුන් කවදද ඇත්තට..බටර් කේක් ගෙඩියට ඔය දේවල් ටික ටිකවත් වත් නොදාම ඉන්න බලන්නේකෑවට පස්සේ නොවෙදෝ වෙහෙස දැනෙන්නේ
හ්ම්ම්...අනෙ මන්ද කද්දි ඕක මතක් වෙන්නෙ නැද්ද?
නිර්ව්‍යජව සමජය දකින කවුලුව.....උබේ කවි කඩපටහ්ක් වගේ..හරිම ලස්සනයි....
යථාර්තය කේක් වුනත් තිත්තයි.
ඇත්තටම මට මේක ලියැවුනේ මගුල් ගෙවල් වල කේක් කපනවා කියලා කොරන ගොන් ආතල් එක දැකලා.......@ චේජනා කට කොහොමටත් මොළේට වඩා ක්‍රියාශීලියි නේ හලෝ.......:)@ මැණික්(සුළඟ)...සහතික ඇත්ත....:(...@ nimanthi...ඇත්තටම බටර් කේක් කෑල්ලකින් සැනසෙන්න පුලුවන්න් උන් අද කොයිතරම් අඩුයිද?.....@ ඉලංදාරියාහිතෙන දේ ඔහේ ලියා දානවා මචෝ...සියලන්න්ටම ස්තුතියි ප්‍රතිචාර වලට.......:D
හැබැයි අන්තිමට නියම රසය තියෙන්නෙ බටර් කේක් කෑල්ලෙ තමයි....සශී
@ සශී...unfortunately not everyone understands yaar...:(ThanQ 4 ur comments...:D
Post a Comment
7 comments:
ඒත් ඉතිං එහෙම කියලා
කවුරුන් කවදද ඇත්තට..
බටර් කේක් ගෙඩියට ඔය
දේවල් ටික ටිකවත් වත්
නොදාම ඉන්න බලන්නේ
කෑවට පස්සේ නොවෙදෝ
වෙහෙස දැනෙන්නේ
හ්ම්ම්...
අනෙ මන්ද කද්දි ඕක මතක් වෙන්නෙ නැද්ද?
නිර්ව්‍යජව සමජය දකින කවුලුව.....
උබේ කවි කඩපටහ්ක් වගේ..හරිම ලස්සනයි....
යථාර්තය කේක් වුනත් තිත්තයි.
ඇත්තටම මට මේක ලියැවුනේ මගුල් ගෙවල් වල කේක් කපනවා කියලා කොරන ගොන් ආතල් එක දැකලා.......
@ චේජනා
කට කොහොමටත් මොළේට වඩා ක්‍රියාශීලියි නේ හලෝ.......:)
@ මැණික්(සුළඟ)...
සහතික ඇත්ත....:(...
@ nimanthi...
ඇත්තටම බටර් කේක් කෑල්ලකින් සැනසෙන්න පුලුවන්න් උන් අද කොයිතරම් අඩුයිද?.....
@ ඉලංදාරියා
හිතෙන දේ ඔහේ ලියා දානවා මචෝ...
සියලන්න්ටම ස්තුතියි ප්‍රතිචාර වලට.......:D
හැබැයි අන්තිමට නියම රසය තියෙන්නෙ බටර් කේක් කෑල්ලෙ තමයි....
සශී
@ සශී...
unfortunately not everyone understands yaar...:(
ThanQ 4 ur comments...:D
Post a Comment