"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ආත්මානුකම්පාව ඉපදුන සෙනෙහස ට කිම ද ?තුටු වෙයන්සෙනෙහස උපදිනහිතක්නුඹ සතු වූනිසාවෙන්
ෂා....හරිම අපූරුයි....වචන යොදාගෙන තියෙන හැටි නියමයි
wow..ලස්සනයි
“Young men's love then lies not truly in their hearts, but in their eyes.”( Shakespeare )The priest says this to Romeo when Romeo tells him about Juliet. Because up until the previous night he had thought he was in love with Rosaline......@ චේජනා.... ස්තුතියි ලස්සන පද පෙලට......:D@ දිල්..... ස්තුතියි ප්‍රතිචාරයට.........:D@ Anuradhax3....Thanx Mate......:D
Post a Comment
4 comments:
ආත්මානුකම්පාව
ඉපදුන සෙනෙහස ට
කිම ද ?
තුටු වෙයන්
සෙනෙහස උපදින
හිතක්
නුඹ සතු වූ
නිසාවෙන්
ෂා....හරිම අපූරුයි....වචන යොදාගෙන තියෙන හැටි නියමයි
wow..ලස්සනයි
“Young men's love then lies not truly in their hearts, but in their eyes.”( Shakespeare )
The priest says this to Romeo when Romeo tells him about Juliet. Because up until the previous night he had thought he was in love with Rosaline......
@ චේජනා.... ස්තුතියි ලස්සන පද පෙලට......:D
@ දිල්..... ස්තුතියි ප්‍රතිචාරයට.........:D
@ Anuradhax3....Thanx Mate......:D
Post a Comment