"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
සද්දේ විතරයි තමා හුගක් දේවල්වල තියෙන්නේ එපා උනාට මොනා කරන්නද
නිහාල් නෙල්සනුත් කිවුවෙ.. "හඬ විතරයි හරයක් නෑ.. නිකන් කොත්තු රොටිය වගේ ලූ"...
එපා නම් දෙන්න. හැබැයි අනිකත් ඔහොම තමා.
@ charmi...මම දන්නවා බං කොයි එකත් එහෙම තමා........ආදි කල්පික කොටන තුවක්කුවකට...අලුත් පතරොන් දාල වෙඩිල්ලක් කෙටුවට පත්තුවෙන්නේ නෑ නොවැ...ඒ වාගෙ තමා හරි පදනමක් ය්ටිතල පහසුකම දියුණු නොකර තාක්ෂණය හඳුනවා දීමත්....මම මෙතන ගමට ලයිට් කීවේ නිකම් යෙදුමක් හැටියට...ඇත්ත මාතෘකාව කොරන්නන් වාලේ හඳුන්වා දෙන නව තාක්ෂණයයි....:)..
@ ayesha & වැම්පයර් ...so true....thnx 4 ur comments....:D
සමහර ගම්මාන තියනවා ඒ ගම උඩින් යනවා වොට් එක්ලක්ෂ විසිදාහා එත් ගමට විදුලි බලය නැහැ....මේවා ඉතින් අනේ මන්දා ......
හිතන්ටනෙ ඩීල තියෙන්නෙ, මම කියවලා කොමෙන්ට්ටුව කියවකොටයි හරියට තෙරුම් ගත්තෙ. නියමයි. සම්පූර්න ඇත්ත
අනේ අයියේ මට මෙක තේරෙන්නේ නැහැ නේ... :(
@ නිපු කොටන තුවක්කුවට පතරොම් දාන්න බෑ මොකද ඒක පරණ ක්‍රමයක්...ආදි කල්පික කොටන තුවක්කුවකට..අලුත් පතරොන් දාල වෙඩිල්ලක් කෙටුවට පත්තුවෙන්නේ නෑ නොවැ...ඒ වාගෙ තමා හරි පදනමක් ය්ටිතල පහසුකම දියුණු නොකර තාක්ෂණය හඳුනවා දීමත්....Hope u got it....:).
@ වැප් ....සහතික ඇත්ත මචෝ.......ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.....:)@ Amila, "සියපත් විල" කොහොමහරි දැනගත්තු එක ගැන සතුටුයි...ස්තුතියි ප්‍රතිචාරයට....:)
හරියට කොටල ඊයම් බෝල දමන තැන්වලට පතොරම් දැම්ම නම් මම හිතන්නෙ සැලකිය යුතු ප්‍රතිදානයක් ගත හැකි වෙයි...
මටත් මුලින් තේරුනෙ නැහ. පස්සෙ උබේ තේරුම් කිරීම අනුව තේරුම් ගත්තා. :)
@ indiපත්තුවෙන්නේ නැතිවෙයි මචෝ...මොකද පතුරම පිටුපසට වැදුනේ නැත්නම් ඒක පත්තුවෙන්නේ නෑ...කොටන තුවක්කුවේ තියෙන්නේ ගිනිගලක් නේ......බේත් දාල කොටපු හිඳ සද්දේ නම් එයි....හැබැයි පුස්....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)...@ පිස්සා පලාමල්ල Thnx 4 the comment Macho.....:)
උඹේ වචන ටිකෙන් දහසක් දේ කියැවෙනවා..හරිම අගෙයි..මේ රටේ කොතෙකුත් වෙන්නේ ඔය වගේ වැඩ තමා..සමහරවෙලාවට ගඟක් නැතත් පාළම් හදලාදෙන්නනේ අපේ කස්ටියගේ කථාව.ජයවේවා!!!
@ sampathjt ඇත්ත මචෝ...අපේ කස්ටිය ගැන කියන්න වචන මදි නෙව....ThanQවේවා commenටුවට...:).
Post a Comment
15 comments:
සද්දේ විතරයි තමා හුගක් දේවල්වල තියෙන්නේ එපා උනාට මොනා කරන්නද
නිහාල් නෙල්සනුත් කිවුවෙ.. "හඬ විතරයි හරයක් නෑ.. නිකන් කොත්තු රොටිය වගේ ලූ"...
එපා නම් දෙන්න. හැබැයි අනිකත් ඔහොම තමා.
@ charmi...
මම දන්නවා බං කොයි එකත් එහෙම තමා........ආදි කල්පික කොටන තුවක්කුවකට...අලුත් පතරොන් දාල වෙඩිල්ලක් කෙටුවට පත්තුවෙන්නේ නෑ නොවැ...ඒ වාගෙ තමා හරි පදනමක් ය්ටිතල පහසුකම දියුණු නොකර තාක්ෂණය හඳුනවා දීමත්....මම මෙතන ගමට ලයිට් කීවේ නිකම් යෙදුමක් හැටියට...ඇත්ත මාතෘකාව කොරන්නන් වාලේ හඳුන්වා දෙන නව තාක්ෂණයයි....:)..
@ ayesha & වැම්පයර් ...
so true....thnx 4 ur comments....:D
සමහර ගම්මාන තියනවා ඒ ගම උඩින් යනවා වොට් එක්ලක්ෂ විසිදාහා එත් ගමට විදුලි බලය නැහැ....
මේවා ඉතින් අනේ මන්දා ......
හිතන්ටනෙ ඩීල තියෙන්නෙ, මම කියවලා කොමෙන්ට්ටුව කියවකොටයි හරියට තෙරුම් ගත්තෙ. නියමයි. සම්පූර්න ඇත්ත
අනේ අයියේ මට මෙක තේරෙන්නේ නැහැ නේ... :(
@ නිපු
කොටන තුවක්කුවට පතරොම් දාන්න බෑ මොකද ඒක පරණ ක්‍රමයක්...ආදි කල්පික කොටන තුවක්කුවකට..අලුත් පතරොන් දාල වෙඩිල්ලක් කෙටුවට පත්තුවෙන්නේ නෑ නොවැ...ඒ වාගෙ තමා හරි පදනමක් ය්ටිතල පහසුකම දියුණු නොකර තාක්ෂණය හඳුනවා දීමත්....Hope u got it....:).
@ වැප් ....
සහතික ඇත්ත මචෝ.......ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.....:)
@ Amila, "සියපත් විල"
කොහොමහරි දැනගත්තු එක ගැන සතුටුයි...ස්තුතියි ප්‍රතිචාරයට....:)
හරියට කොටල ඊයම් බෝල දමන තැන්වලට පතොරම් දැම්ම නම් මම හිතන්නෙ සැලකිය යුතු ප්‍රතිදානයක් ගත හැකි වෙයි...
මටත් මුලින් තේරුනෙ නැහ. පස්සෙ උබේ තේරුම් කිරීම අනුව තේරුම් ගත්තා. :)
@ indi
පත්තුවෙන්නේ නැතිවෙයි මචෝ...මොකද පතුරම පිටුපසට වැදුනේ නැත්නම් ඒක පත්තුවෙන්නේ නෑ...කොටන තුවක්කුවේ තියෙන්නේ ගිනිගලක් නේ......බේත් දාල කොටපු හිඳ සද්දේ නම් එයි....හැබැයි පුස්....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)...
@ පිස්සා පලාමල්ල
Thnx 4 the comment Macho.....:)
උඹේ වචන ටිකෙන් දහසක් දේ කියැවෙනවා..හරිම අගෙයි..
මේ රටේ කොතෙකුත් වෙන්නේ ඔය වගේ වැඩ තමා..සමහරවෙලාවට ගඟක් නැතත් පාළම් හදලාදෙන්නනේ අපේ කස්ටියගේ කථාව.
ජයවේවා!!!
@ sampathjt
ඇත්ත මචෝ...අපේ කස්ටිය ගැන කියන්න වචන මදි නෙව....ThanQවේවා commenටුවට...:).
Post a Comment