"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
කෙටි උනාට දෙන පණිඩුවය හරිම වැදගත් මචං ....
පටන් ගැන්මක් නෑ...අවසානයක් නෑ...ඒත් ලස්සන පද පෙලක්..තේරෙන්නෙත් නෑ...නැත්තෙත් නෑ...එත් හොඳ අදහසක්..
?
පොළව එක්කලා අහස විරසකවෙලාදුකේදිත් හිමිසැපේදිත් හිමිහැඬුව කඳුළුයි මෙ වැටෙන්නේවැහි බිඳු කැට වෙලා
පොළොවේ ඉඳන් අපි අහස දෙස නෙතු අයාගෙන බලා ඉන්නවා......වැස්ස අහසයි පොළොවයි සම්බන්ධ කරනවා....දුක දරාගෙන අපි සතුටට නෙතු යොමගෙන ඉන්නවා...කඳුලු ඒ අවස්තාවන් දෙක යාකරනවා.....ඔය දෙකටම අතර මැද අවස්ථාවක දැනෙන හැඟීම මොකක්ද?....@ වැප් ...thnx 4 the comments macho.....:)@ priyantha.ඒබී බොහොමත්ම ස්තුතියි නිර්මාණත්මක පිළිතුරට......:)@ charmi ඇහැක් විදියට පැහැදිලි කලා.....සමහර සිතිවිලි හරිම පැටලිලි සහගතයි....ස්තුතියි මේ පැත්තේ ආවාට.....:D
@ ayeshaඅගනා පද වැල....බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට......:)
මටත් තේරෙන්නෑඅනේ මන්දන්නෑඒත් කවි පද ලියනවානුඹට කියන්නෑනොකියා ඉන්නත් බෑපද පෙලම ලස්සනට තියෙනවා
තේරුමත් එක්ක තේරුම් ගත්තා..... උබ ලස්සනට ලියනවා... ඒ ස්ට්යිල් එකට මම කැමතියි මචන්. ලොකු දෙයක් වචන කීපයකට ගොනු කරන්න උබ දක්ශයි.
Aduth nee..Wedith nee..eth adahasak kiyewenawa..kethath nee..lassanath nee..eth mokakdoo denenawa...Cute stuff...Sashi
අනේ මන්දා..
@ අනේ මන්දා..?? බොහොමත්ම ස්තුතියි පද පෙළට....:)...@ පිස්සා පලාමල්ලThanQ වෙවා commenටුවට මචෝ....:)....@ Sashiබොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.......:).@ චේජනා අනේ මන්දා?..Thnx 4 the comments...:D..
Post a Comment
11 comments:
කෙටි උනාට දෙන පණිඩුවය හරිම වැදගත් මචං ....
පටන් ගැන්මක් නෑ...
අවසානයක් නෑ...
ඒත් ලස්සන පද පෙලක්..
තේරෙන්නෙත් නෑ...
නැත්තෙත් නෑ...
එත් හොඳ අදහසක්..
?
පොළව එක්කලා
අහස විරසකවෙලා
දුකේදිත් හිමි
සැපේදිත් හිමි
හැඬුව කඳුළුයි
මෙ වැටෙන්නේ
වැහි බිඳු කැට වෙලා
පොළොවේ ඉඳන් අපි අහස දෙස නෙතු අයාගෙන බලා ඉන්නවා......වැස්ස අහසයි පොළොවයි සම්බන්ධ කරනවා....දුක දරාගෙන අපි සතුටට නෙතු යොමගෙන ඉන්නවා...කඳුලු ඒ අවස්තාවන් දෙක යාකරනවා.....ඔය දෙකටම අතර මැද අවස්ථාවක දැනෙන හැඟීම මොකක්ද?....
@ වැප් ...
thnx 4 the comments macho.....:)
@ priyantha.ඒබී
බොහොමත්ම ස්තුතියි නිර්මාණත්මක පිළිතුරට......:)
@ charmi
ඇහැක් විදියට පැහැදිලි කලා.....සමහර සිතිවිලි හරිම පැටලිලි සහගතයි....ස්තුතියි මේ පැත්තේ ආවාට.....:D
@ ayesha
අගනා පද වැල....බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට......:)
මටත් තේරෙන්නෑ
අනේ මන්දන්නෑ
ඒත් කවි පද ලියනවා
නුඹට කියන්නෑ
නොකියා ඉන්නත් බෑ
පද පෙලම ලස්සනට තියෙනවා
තේරුමත් එක්ක තේරුම් ගත්තා..... උබ ලස්සනට ලියනවා... ඒ ස්ට්යිල් එකට මම කැමතියි මචන්. ලොකු දෙයක් වචන කීපයකට ගොනු කරන්න උබ දක්ශයි.
Aduth nee..
Wedith nee..
eth adahasak kiyewenawa..
kethath nee..
lassanath nee..
eth mokakdoo denenawa...
Cute stuff...
Sashi
අනේ මන්දා..
@ අනේ මන්දා..??
බොහොමත්ම ස්තුතියි පද පෙළට....:)...
@ පිස්සා පලාමල්ල
ThanQ වෙවා commenටුවට මචෝ....:)....
@ Sashi
බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.......:).
@ චේජනා
අනේ මන්දා?..Thnx 4 the comments...:D..
Post a Comment