"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
වළාකුලයි තිබුණ හින්දා තමයි සිසිලස දැනුනෙත්, අඳුරු උනෙත් .......ම්ම් මේක නම් හරි තමයි ... හැම දේකම දෙපැත්තක් තියනවා ....ඇත්ත වෙන විදිහට පෙන්වලා දුන්නට තුති
ඇත්තටම ඉර හඳ තාරකා නොතිබුනානම් කවි ලියල හමාඅයි නේද<<<<
සෞම්‍ය සඳත් රුදුරු හිරු කිරණත් වසනු හැකි වූ යම් කඩතුරාවක් වෙද එයයි ලොව පාලනය වන බලවේගය. මං මුලාවූ සිතුවිලි වලට අනවසරයෙන් ඇතුළුවූවා නම් සමවෙන්න.අවසරද සිතුවිලි සයුරේ මටත් මං මුලාවෙන්න?
@ Naදී ...Access granted...:D...welcome 2 මංමුලාවූ සිතිවිලි....ස්තුතියි ප්‍රතිචාරයට..:D..
@ වැප් ThanQ 4 the comments macho......:D@ indiනැත්තං...ඉඳලා හමාරයි.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D..
එකම වළාකුල සතුටක් වගේම දුකක් වෙන්නත් පුඵවන්.මේ වෙස් පෙරළියත් සොඳුරුයි.නියමයි අදහස...
"මිතුරු තොමෝ ලෙස දුක සැප හැර නොයනනිති ළඟ රැඳෙන මුත් අඳුනක සිරි දරනඑනමුදු එළිය නැතිදා විගසින් පැන දුවනහේමලයා නුඹය නිති ගොළුවත් රකින"මේ මම 2003 ඔක්තෝම්බර් විදුසර තැපෑලට ලියපු එකක් ,,හේමලයා මලයා වෙනුවෙන්මයි ඕං
ලස්සන අදහසක් යාළු
සඳ වලාවකින් වැසුනු සඳ......ෂෝක් කයිය මචෝ...
so very beautiful ....
ලස්සන අදහසක්, දෙපැත්තක වෙනස සාර්ථකව පෙන්වා දී තියෙනවා.
@ ``` Outsider``` බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D.@ හරී..ඉතාමත්ම ස්තුතියි අලංකාර පද පෙළට.....:D@ ayeshaThnx 4 the commetns yaar.....:D@ පුතා තැන් කූ තැන් කූ මචෝ...:D...@ ගල්මල්-Coral ThanQ වේවා commenටුවට සහ අදහස් වලට....:)....
පුංචි පද පෙළෙන් මහා දෙයක් හිතන්න ඉතුරුකරලා..අපේ ජීවිතෙ කොතෙක් දේවල් ඕකට ඈඳගන්න පුළුවන්ද....මම ආසම දේ තව එකෙක්ට පිළිකුල් ම දෙයක්..මගේ සතුට තව එකෙක්ට දුකක්...ඔය වගේ කීයක් කියලා කියන්න පුළුවන්ද...නියමයි මචං...ජයවේවා!!!
@ sampathjtThanx 4 ur ideas & comment macho...:D
Post a Comment
14 comments:
වළාකුලයි තිබුණ හින්දා තමයි සිසිලස දැනුනෙත්, අඳුරු උනෙත් .......
ම්ම් මේක නම් හරි තමයි ... හැම දේකම දෙපැත්තක් තියනවා ....
ඇත්ත වෙන විදිහට පෙන්වලා දුන්නට තුති
ඇත්තටම ඉර හඳ තාරකා නොතිබුනානම් කවි ලියල හමාඅයි නේද<<<<
සෞම්‍ය සඳත් රුදුරු හිරු කිරණත් වසනු හැකි වූ යම් කඩතුරාවක් වෙද එයයි ලොව පාලනය වන බලවේගය. මං මුලාවූ සිතුවිලි වලට අනවසරයෙන් ඇතුළුවූවා නම් සමවෙන්න.අවසරද සිතුවිලි සයුරේ මටත් මං මුලාවෙන්න?
@ Naදී ...
Access granted...:D...welcome 2 මංමුලාවූ සිතිවිලි....ස්තුතියි ප්‍රතිචාරයට..:D..
@ වැප්
ThanQ 4 the comments macho......:D
@ indi
නැත්තං...ඉඳලා හමාරයි.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D..
එකම වළාකුල සතුටක් වගේම දුකක් වෙන්නත් පුඵවන්.
මේ වෙස් පෙරළියත් සොඳුරුයි.
නියමයි අදහස...
"මිතුරු තොමෝ ලෙස
දුක සැප හැර නොයන
නිති ළඟ රැඳෙන මුත්
අඳුනක සිරි දරන
එනමුදු එළිය නැතිදා
විගසින් පැන දුවන
හේමලයා නුඹය
නිති ගොළුවත් රකින"
මේ මම 2003 ඔක්තෝම්බර් විදුසර තැපෑලට ලියපු එකක් ,,හේමලයා මලයා වෙනුවෙන්මයි ඕං
ලස්සන අදහසක් යාළු
සඳ වලාවකින් වැසුනු සඳ......
ෂෝක් කයිය මචෝ...
so very beautiful ....
ලස්සන අදහසක්, දෙපැත්තක වෙනස සාර්ථකව පෙන්වා දී තියෙනවා.
@ ``` Outsider```
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D.
@ හරී..
ඉතාමත්ම ස්තුතියි අලංකාර පද පෙළට.....:D
@ ayesha
Thnx 4 the commetns yaar.....:D
@ පුතා
තැන් කූ තැන් කූ මචෝ...:D...
@ ගල්මල්-Coral
ThanQ වේවා commenටුවට සහ අදහස් වලට....:)....
පුංචි පද පෙළෙන් මහා දෙයක් හිතන්න ඉතුරුකරලා..
අපේ ජීවිතෙ කොතෙක් දේවල් ඕකට ඈඳගන්න පුළුවන්ද....
මම ආසම දේ තව එකෙක්ට පිළිකුල් ම දෙයක්..මගේ සතුට තව එකෙක්ට දුකක්...ඔය වගේ කීයක් කියලා කියන්න පුළුවන්ද...
නියමයි මචං...
ජයවේවා!!!
@ sampathjt
Thanx 4 ur ideas & comment macho...:D
Post a Comment