"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ආවොත්පමණට වඩා නුඹ...අනේකීදෙනෙක්වැලපෙයිදමිහිමත...
මුල ටික කියවද්දි හුරුයි වගෙ දැනුන, පස්සෙ තමයි මතක් වුණේ ඒක කමෙන්ට් එකක් විදියට මගෙ බ්ලොග් එකෙ ලියල තිබුන කියල...ලස්සනයි ඒ ටිකට තව එකත් කරල ලියවුන කවිය ම..
චේජන & චමි....Thnx a lot 4 ur comments....:D
Post a Comment
3 comments:
ආවොත්
පමණට වඩා
නුඹ...
අනේ
කීදෙනෙක්
වැලපෙයිද
මිහිමත...
මුල ටික කියවද්දි හුරුයි වගෙ දැනුන, පස්සෙ තමයි මතක් වුණේ ඒක කමෙන්ට් එකක් විදියට මගෙ බ්ලොග් එකෙ ලියල තිබුන කියල...
ලස්සනයි ඒ ටිකට තව එකත් කරල ලියවුන කවිය ම..
චේජන & චමි....Thnx a lot 4 ur comments....:D
Post a Comment