"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ඔය චූටිහිලක් දෙකක්එහෙන් මෙහෙන්තිබ්බාටමොකද.....මදුරු දැල වටා මේපමණ ආරක්ෂාවක් දමයි
හරිම ලස්සන ආශ්චර්යය අපේ නෙත් ඉදිරියේ මැවුමට කොතෙක් වෙහෙසක් ගන්නවාදැයි නොදන්නා අපි හිනාවෙමු හයියෙන් :-)))))@වැප් අනේ නැතුව මදුරුවො ටික පැනලා ගියොත් :-(
වැඩේ කියන්නේ මදුරු දැල, තිබෙන චූටි හිලක් දෙකකට වඩා ගොඩාක් ලොකුයි. හැබැයි මදුරුවෝ ඒ චූටි හිල් වලින් රිංගන්න පුළුවන් තරම් චූටියි. උදේට නැගිටලා බලද්දි 20ක් තිහක් විතර මදුරුවෝ ලේ බාල්දි උස්සගෙන එහෙ මෙහෙ යනවා. පියාඹගන්නත් බැහැ.චටාස්...... චටාස්..... චටාස්.......අපේ අතේ ලේ පැල්ලම් ඉතිරි කොරලා උන් මිය පරලොව යනවා. එහෙම කලා කියලා අපිට උන් ගත්ත ලේ ටික ආයේ ලැබෙනවාද? ඉදිරි පරම්පරාවක් බෝ වෙන එක වැළැක්කුවා කියලා හිත හදා ගන්නවා.
@ වැප් මදුරුවොන්ට තරම් ගාඩ් එකක් තව කාටද දෙන්නේ අපි.....වඳවුනොත් එහෙම.....එකනේ මේ තරම් වියදම...බොහොමත්ම ස්තුතියි අදහස් වලට..:)..@ nimanthiඓශ්චර්යය නම් ඔය එන්නේ නැතැයි......නමුත් අපි කොයිබටද?...හනේ මන්ඳා...:).ඇද්ද අපිට හූ හූ තමා කියන්න වෙන්නේ..:)....@ Ran Dilබොහොමත්ම ස්තුතියි කවියේ අරුත හරියටම පැහැදිලි කලාට...කොටින්ම කිව්වොත් ගහ යට වැහි දෙකයි නෙව...:)..
මේකත් එක්තරා ආශ්චර්යක්.
රට යන අත... හික්ස්...
@ dineshසිරාවටම මචෝ.....:)...@ සෝරෝඅපි කොතැනින් කොයිබටද?.....බොහෝමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාර වලට...:)..
වර්ධනය ධන ලුමදුරු දැල හරි ලොකු ලූලෝකෙටම එකලුසං නැතිව වර්ධනය මදිලු
@ wathඒක සැබැයි...සැබැයි සැබැයි.........:)බොහොමත්ම ස්තුතියි පද ටිකට...:D...
maxaaa
@ බිඟුවා...! තැන් කූ තැන් කූ....:)..
Post a Comment
11 comments:
ඔය චූටි
හිලක් දෙකක්
එහෙන් මෙහෙන්
තිබ්බාට
මොකද.....
මදුරු දැල වටා මේපමණ
ආරක්ෂාවක් දමයි
හරිම ලස්සන
ආශ්චර්යය
අපේ නෙත් ඉදිරියේ
මැවුමට
කොතෙක් වෙහෙසක්
ගන්නවාදැයි
නොදන්නා අපි
හිනාවෙමු හයියෙන් :-)))))
@වැප්
අනේ නැතුව මදුරුවො ටික පැනලා ගියොත් :-(
වැඩේ කියන්නේ මදුරු දැල, තිබෙන චූටි හිලක් දෙකකට වඩා ගොඩාක් ලොකුයි. හැබැයි මදුරුවෝ ඒ චූටි හිල් වලින් රිංගන්න පුළුවන් තරම් චූටියි. උදේට නැගිටලා බලද්දි 20ක් තිහක් විතර මදුරුවෝ ලේ බාල්දි උස්සගෙන එහෙ මෙහෙ යනවා. පියාඹගන්නත් බැහැ.
චටාස්...... චටාස්..... චටාස්.......
අපේ අතේ ලේ පැල්ලම් ඉතිරි කොරලා උන් මිය පරලොව යනවා. එහෙම කලා කියලා අපිට උන් ගත්ත ලේ ටික ආයේ ලැබෙනවාද? ඉදිරි පරම්පරාවක් බෝ වෙන එක වැළැක්කුවා කියලා හිත හදා ගන්නවා.
@ වැප්
මදුරුවොන්ට තරම් ගාඩ් එකක් තව කාටද දෙන්නේ අපි.....වඳවුනොත් එහෙම.....එකනේ මේ තරම් වියදම...
බොහොමත්ම ස්තුතියි අදහස් වලට..:)..
@ nimanthi
ඓශ්චර්යය නම් ඔය එන්නේ නැතැයි......නමුත් අපි කොයිබටද?...හනේ මන්ඳා...:).ඇද්ද අපිට හූ හූ තමා කියන්න වෙන්නේ..:)....
@ Ran Dil
බොහොමත්ම ස්තුතියි කවියේ අරුත හරියටම පැහැදිලි කලාට...කොටින්ම කිව්වොත් ගහ යට වැහි දෙකයි නෙව...:)..
මේකත් එක්තරා ආශ්චර්යක්.
රට යන අත... හික්ස්...
@ dinesh
සිරාවටම මචෝ.....:)...
@ සෝරෝ
අපි කොතැනින් කොයිබටද?.....
බොහෝමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාර වලට...:)..
වර්ධනය ධන ලු
මදුරු දැල හරි ලොකු ලූ
ලෝකෙටම එකලු
සං නැතිව වර්ධනය මදිලු
@ wath
ඒක සැබැයි...සැබැයි සැබැයි.........:)
බොහොමත්ම ස්තුතියි පද ටිකට...:D...
maxaaa
@ බිඟුවා...!
තැන් කූ තැන් කූ....:)..
Post a Comment