"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ඔච්චම් කරන දෛවයසිත්තම් කරන සිත ලඟඇයිද මේ කළබලසංසුන් වෙන්න හිතවතමැණික්(සුළඟ)
බොහොමත්ම ස්තුතියි ඔවදනට......:D
හිරවී කදුළු බිදුඈස යටම නලියමින්හගුම් පොදි දස අතමවිසිරෙයි ඈසිල්ලෙන්විමතියෙන් සිතත් අදහතිලමින් රහසින්දෛවයේ සරදමක්ද මේසන්සුන් සිත හරි නොසන්සුන්....
@ අනේ මන්දා..??බොහොමත්ම ස්තුතියි අදහස් වලට....හතිහලන හදවතට කදිම පිළිතුරක්...:D.
I really like your posts...nice use of sinhala words..hee hee and nice work haa..keep it up.. :)Sashi
@ sashi....Thnx yaar....:D
Post a Comment
6 comments:
ඔච්චම් කරන දෛවය
සිත්තම් කරන සිත ලඟ
ඇයිද මේ කළබල
සංසුන් වෙන්න හිතවත
මැණික්(සුළඟ)
බොහොමත්ම ස්තුතියි ඔවදනට......:D
හිරවී කදුළු බිදු
ඈස යටම නලියමින්
හගුම් පොදි දස අතම
විසිරෙයි ඈසිල්ලෙන්
විමතියෙන් සිතත් අද
හතිලමින් රහසින්
දෛවයේ සරදමක්ද මේ
සන්සුන් සිත හරි නොසන්සුන්....
@ අනේ මන්දා..??
බොහොමත්ම ස්තුතියි අදහස් වලට....හතිහලන හදවතට කදිම පිළිතුරක්...:D.
I really like your posts...nice use of sinhala words..hee hee and nice work haa..keep it up.. :)
Sashi
@ sashi....
Thnx yaar....:D
Post a Comment