@ Ano... well i'm sorry i i hurt ur feelings .coz i didnt know.i started my other blog in may 2009.but i never added it to the sinhala syndicators back then.i took that name හේමලයා from a cartoon which was published in the Educational paper "සාධන" which i used to read when i was a kid.sorry if i made u upset.but i'm Shadow/හේමලයා.so you won't have a problem i guess.After all its just a common Sinhalese word...
14 comments:
ගොරවන තරමටම වහින්නෙ නෑ ;) හික්
ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි...
maxxa machan....... niyamai....
ඔළුව තෙමෙද්දි කකුල වේලෙනවා...
කකුල තෙමෙද්දි ඔළුව වේලෙනවා...
සබන් ගාන්න නම් වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට......
ඔය වැටුනු වතුර කන්දරාව හරියට පාවිච්චි උනානම් රටම අස්වද්දලා....
oya kochchra kawi liwath karapu wede kathai. HEMALAYA nama isselama damme mama, oya eka copi karala oyage wage dagena yanawa. Be creative man, dont copy others adea,
අහසින් වැටෙන එක වතුර බිංදුවක් වත් අපතේ යවන්න එපා කිවුවෙ කට කහනවට නෙමෙයිනෙ
ඒ වතුර කන්දරාව කිහිප දෙනෙක් පුද්ගලික තියාගෙන කිමිදෙනව.
@ Ano...
well i'm sorry i i hurt ur feelings .coz i didnt know.i started my other blog in may 2009.but i never added it to the sinhala syndicators back then.i took that name හේමලයා from a cartoon which was published in the Educational paper "සාධන" which i used to read when i was a kid.sorry if i made u upset.but i'm Shadow/හේමලයා.so you won't have a problem i guess.After all its just a common Sinhalese word...
හැමතැනම තියෙන්නේ රැවටීම විතරයි
කොළඹ රටේ swimming pool සමහරක කියලයි ආරංචිය.
මැණික්(සුළඟ)
i did not politic but this poem deep...
මේ අවුකාස්ටකේට කොහෙද වතුර ඉතිරිවෙන්නේ..තවකපපල්ලා ගස්...
ඉරපල්ලා විකුනපල්ලා....
ඉන් මතු අහසටම බැන පල්ලා....
ඇයි දෙය්යනේ ඔය රට වටේටම සාගරයක් තියෙන්නේ....හැබැයි පොඩ්ඩක් ලුණු රසයි..කමක් නෑනේ...
Post a Comment