"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
complicated
වෙනද වගේම අදත් පට්ට
:)
beautifull........... bt can't think what u realy mean..... it gives different ideas........
දැන් ඉතින් පැය ගනන් දගලල පැටලුම් ඇරියත් පටි බාල වෙලා ඉවරයි...
හා හා හා ! නිකන් තිබ්බ පලියට එක එක ඒවා අස්සට දාන එක නම් එච්චර හොඳ නේ... පැටලෙනවා තමයි... හා හා හා !
හෙඩ් එක ඩැමේජ්ද දන්නෙ නෑ.එහෙමනම් ඉතින් ආයෙ මොන පටියක් දැම්මත් පරණ කොලිටිය එන්නෙ නෑ.
ඕව ඔහොම තමයි...
පරිස්සමෙන් හිතලා බලලා වැඩ කරන්න එපැ
නිකන් තිබ්බ පලියට දාන්න හොඳද මම අහන්නේ හි හි
කොට්ටෝරුවාට වුනා වගෙයි ;)
Post a Comment
11 comments: