"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ජීවිතයක වේදනාව එකම එක කඳුළු බිදකටජීවිතයේ හැමසතුටම එකම එක සිනාවකටජීවිතයේ තනිකම එකම එක කවි පදයකටගත්තෝත සබඳ නුඹ මිනිසකු නම් නොවේමය
හම්මෝ. කොච්චර වෙලා අඬන්න වෙයිද? :(
ඔයාගෙ නිර්මාණ වලට ලස්සනයි, ලස්සනයි කියල කියලම මට දැන් එපා වෙලා :D
මේ ජීවිතේ පුරාවටම අඩන්න වෙයි එහෙනම්
අනේ මන්දා.............................
හඬලම එපා වෙලාද? හඬන්නට කඳුළුත් නැතිද?
අඞන එකත් ඉක්මණටම ඇතිවෙයි...
අනේ මට තවත් අඩන්න බෑ....
අපූරුයි. හැබැයි කඳුලට අඬලා අඬලා එපා වෙලා කවදහරි හිනා වෙන්න හිතුනොත්.....
හඬ හඬා හිනාවෙන්නත් පුලුවන් නම්.........මැණික්(සුළඟ)
සුපිරි..!
අපූරුයි
Post a Comment
12 comments:
ජීවිතයක වේදනාව එකම එක කඳුළු බිදකට
ජීවිතයේ හැමසතුටම එකම එක සිනාවකට
ජීවිතයේ තනිකම එකම එක කවි පදයකට
ගත්තෝත සබඳ නුඹ මිනිසකු නම් නොවේමය
හම්මෝ. කොච්චර වෙලා අඬන්න වෙයිද? :(
ඔයාගෙ නිර්මාණ වලට ලස්සනයි, ලස්සනයි කියල කියලම මට දැන් එපා වෙලා :D
මේ ජීවිතේ පුරාවටම අඩන්න වෙයි එහෙනම්
අනේ මන්දා.............................
හඬලම එපා වෙලාද? හඬන්නට කඳුළුත් නැතිද?
අඞන එකත් ඉක්මණටම ඇතිවෙයි...
අනේ මට තවත් අඩන්න බෑ....
අපූරුයි. හැබැයි කඳුලට අඬලා අඬලා එපා වෙලා කවදහරි හිනා වෙන්න හිතුනොත්.....
හඬ හඬා හිනාවෙන්නත් පුලුවන් නම්.........
මැණික්(සුළඟ)
සුපිරි..!
අපූරුයි
Post a Comment