"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
තමන්ගේ මට්ටම් තම් මට්ටම් කිව්වලු :D
ඇත්ත තමයි....... නියමයි සහො.......
වෙනද වාගෙම තමා.එලස්...
ඔයාගෙ ඉර ඔයා ගන්නමගේ රූල මම ගන්නන්අපි මොකටද රණ්ඩු වෙන්නෙ
ඒකනේ අනේ... එයාට තේරෙන්නේ නෑනේ...
හැබෑව හැබෑව
බලන ඇහැ ඇදද..?
හ්ම්...ඒකත් ඇත්ත තමයි..අපි හැමදේ ම අපේ හිතේ තියෙන රූලට දාලා බලනවා..එහෙම වෙද්දි ඇද ගොඩක් පේනව..ඒත් අපි හිතන්නෙ නෑ අපේ රූල ඇද ද කියලා...නියමයි....ජයවේවා!!!
ඔයා හිතනවා ඔයා නිවැරැදි කියලා එයා හිතනවා එයා නිවැරැදි කියලා
නියමයි...
ඔන්න ඔතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. හැමදාම වගේ ටිකයි උපරිමයි
අසම්මත දේ සම්මත වෙන්නෙත් නැ සම්මත දේ සම්මතයි කියන්නත් බෑ..
ඒ රූලත් මේ පැන්සලත් දෙකම ඇද නැහැ. බලන ඇහෙයි ඇදේ තියෙන්නේ නේද?අර එක්කෙනෙක් කිව්වාලු කොලේ සෙලවෙනවා කියලා, තවකෙනෙක් කිව්වාලු නැහැ සුළඟ සෙලවෙනවා කියලා, වෙනම කෙනෙක් කිව්වාලු නැහැ ඔය දෙකම නෙමෙයි සිතයි සෙලවෙන්නේ කියලා. අපේ සිට චංචල වීම නැවතුන දාට මුළු ලෝකෙම අපිට නිශ්චල වේවි. හැමදාමත් වගේ අප මුලා වූ සිතුවිලි අවධි කරමින් ලියූ ලියැවිල්ල. ස්තුතියි.
නියමයි !
Post a Comment
14 comments:
තමන්ගේ මට්ටම් තම් මට්ටම් කිව්වලු :D
ඇත්ත තමයි....... නියමයි සහො.......
වෙනද වාගෙම තමා.එලස්...
ඔයාගෙ ඉර ඔයා ගන්න
මගේ රූල මම ගන්නන්
අපි මොකටද රණ්ඩු වෙන්නෙ
ඒකනේ අනේ... එයාට තේරෙන්නේ නෑනේ...
හැබෑව හැබෑව
බලන ඇහැ ඇදද..?
හ්ම්...ඒකත් ඇත්ත තමයි..
අපි හැමදේ ම අපේ හිතේ තියෙන රූලට දාලා බලනවා..එහෙම වෙද්දි ඇද ගොඩක් පේනව..ඒත් අපි හිතන්නෙ නෑ අපේ රූල ඇද ද කියලා...
නියමයි....
ජයවේවා!!!
ඔයා හිතනවා ඔයා නිවැරැදි කියලා එයා හිතනවා එයා නිවැරැදි කියලා
නියමයි...
ඔන්න ඔතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. හැමදාම වගේ ටිකයි උපරිමයි
අසම්මත දේ සම්මත වෙන්නෙත් නැ සම්මත දේ සම්මතයි කියන්නත් බෑ..
ඒ රූලත් මේ පැන්සලත් දෙකම ඇද නැහැ. බලන ඇහෙයි ඇදේ තියෙන්නේ නේද?
අර එක්කෙනෙක් කිව්වාලු කොලේ සෙලවෙනවා කියලා, තවකෙනෙක් කිව්වාලු නැහැ සුළඟ සෙලවෙනවා කියලා, වෙනම කෙනෙක් කිව්වාලු නැහැ ඔය දෙකම නෙමෙයි සිතයි සෙලවෙන්නේ කියලා. අපේ සිට චංචල වීම නැවතුන දාට මුළු ලෝකෙම අපිට නිශ්චල වේවි.
හැමදාමත් වගේ අප මුලා වූ සිතුවිලි අවධි කරමින් ලියූ ලියැවිල්ල. ස්තුතියි.
නියමයි !
Post a Comment