"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ඒ කියන්නේ ලේ බීවත් කමක් නෑ කියලා නොගලවා තියාගන්න එක හොඳද... ඒ මොනව වුනත් උඹට හිතෙන දේවල් නම් පට්ටම පට්ට මචං...
හ්ම්...එකත් ඇත්ත තමා..ගොඩාක් දේවල් එහෙම තමා..අපි දන්නෙත් නෑ අපි කරන්නෙ මොනාද කියලා...අන්තිමට ප්‍රථිඵලේ ආවාම තමා තේරෙන්නෙ..සමහරවෙලාවට ඉතින් ඒ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි...ජයවේවා!!!
ඇත්ත තමයි........ අපිට නොතෙරිම
ලේ බී වැටෙන්නට පෙර ඉවත් කරන්න යන්න එපා.විස විස විස හරිම විසයි....සමහරු නම් ලේ බීලා හැලිල යනකම්ම දන්නෙ නැහැ දකින්නෙත් නැහැ... ලේ ගලන කොට තමයි බලන්නේ "අපොයි මට මොකද මේ වුනේ" කියල...අපූරු සිතුවිල්ලක්....
කිව්වත් වගේ පස්ටම පස්ට...!!
ඒ කියන්නේ ආදරේ අපේ ලේ උරාබොනව කියන එකද???හෆොයි...
පුතත් එක්ක එකගයි... පොතක් ගහපන් හේමලයෝ.... අඩුම වචන ගානකින් ගොඩක් දේවල් උඹට කියන්න පුළුවන්....
දැන් කොහෙදිද ඔය කූඩැල්ලා එල්ලුනේ? ;) ඔයාට නං තියෙන්නෙ අරුම පුදුම සිතුවිලි මැවෙන හිතක් තමා.. :)
හ්ම්... කතන්දරේ නම් ඇත්ත සහෝ...නොදැනීම එල්ලෙනවා...නොදැනීම ගැලවෙනවා...ශේෂය දුක හා වේදනාව විතරයි.
ඔබේ අදහස නම් හොඳයි... එත් ඇයි ආදරයට ඔච්චරම වියිර කරන්නේ?සමහරවිට බෙහෙත් කුඩල්ලෝත් ඉන්නවනේ..ජීවිතයට සුවයක් ගෙනෙන..
වැරැද්ද අපේමයි.....?
ලේ නම් ගැලුවත් කමක් නෑ කියමුකෝ. ටික වෙලවකින් නවතිනවා නේ.එත් කහනකොට නෙ ඉන්න බැරි.
ඔව් බන් සහතිකම ඇත්ත. ගැලෞනහම තමයි දැනෙන්නෙ රග ඒකෙ...
පට්ටම පට්ට.....
ආදරේ කූඩැල්ලෙකි.. කතාව ගැලපෙනම ඇත්තකි
Post a Comment
15 comments:
ඒ කියන්නේ ලේ බීවත් කමක් නෑ කියලා නොගලවා තියාගන්න එක හොඳද... ඒ මොනව වුනත් උඹට හිතෙන දේවල් නම් පට්ටම පට්ට මචං...
හ්ම්...එකත් ඇත්ත තමා..
ගොඩාක් දේවල් එහෙම තමා..අපි දන්නෙත් නෑ අපි කරන්නෙ මොනාද කියලා...අන්තිමට ප්‍රථිඵලේ ආවාම තමා තේරෙන්නෙ..සමහරවෙලාවට ඉතින් ඒ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි...
ජයවේවා!!!
ඇත්ත තමයි........ අපිට නොතෙරිම
ලේ බී වැටෙන්නට පෙර ඉවත් කරන්න යන්න එපා.විස විස විස හරිම විසයි....
සමහරු නම් ලේ බීලා හැලිල යනකම්ම දන්නෙ නැහැ දකින්නෙත් නැහැ... ලේ ගලන කොට තමයි බලන්නේ "අපොයි මට මොකද මේ වුනේ" කියල...
අපූරු සිතුවිල්ලක්....
කිව්වත් වගේ පස්ටම පස්ට...!!
ඒ කියන්නේ ආදරේ අපේ ලේ උරාබොනව කියන එකද???
හෆොයි...
පුතත් එක්ක එකගයි... පොතක් ගහපන් හේමලයෝ.... අඩුම වචන ගානකින් ගොඩක් දේවල් උඹට කියන්න පුළුවන්....
දැන් කොහෙදිද ඔය කූඩැල්ලා එල්ලුනේ? ;)
ඔයාට නං තියෙන්නෙ අරුම පුදුම සිතුවිලි මැවෙන හිතක් තමා.. :)
හ්ම්... කතන්දරේ නම් ඇත්ත සහෝ...
නොදැනීම එල්ලෙනවා...
නොදැනීම ගැලවෙනවා...
ශේෂය දුක හා වේදනාව විතරයි.
ඔබේ අදහස නම් හොඳයි... එත් ඇයි ආදරයට ඔච්චරම වියිර කරන්නේ?
සමහරවිට බෙහෙත් කුඩල්ලෝත් ඉන්නවනේ..
ජීවිතයට සුවයක් ගෙනෙන..
වැරැද්ද අපේමයි.....?
ලේ නම් ගැලුවත් කමක් නෑ කියමුකෝ. ටික වෙලවකින් නවතිනවා නේ.
එත් කහනකොට නෙ ඉන්න බැරි.
ඔව් බන් සහතිකම ඇත්ත. ගැලෞනහම තමයි දැනෙන්නෙ රග ඒකෙ...
පට්ටම පට්ට.....
ආදරේ කූඩැල්ලෙකි.. කතාව ගැලපෙනම ඇත්තකි
Post a Comment