"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
එය එසේමය.......අවසානයේ දෙකම නැත.......
කල් යනකොට තේරෙන්නෙ ගොඩක් දෙනෙකුටආදරේට වඩා සහෝදර පෙම කොච්චර වටිනවද කියලා....ඒත්...........................මට නම් එහෙම නෙමෙයි
කතාව ඇත්ත.හැබැයි බැම්ම බඳින්න කලින් සිමෙන්තිය හොඳද බලන්න ඕනි.
අයිතිකර ගැනීමේ ආශාව හැම දෙයක්ම විනාශ කරනව.
විසඳුමක් හිතා ගන්න බැරි ප්‍රශ්නයක්
ඕකනේ කියන්නේ.....
ඒ කිව්වෙ.... සහෝදර බැම්ම ආදර බැම්මක් උනා වත්ද....
මගේ සිතීම නම් ආදර බැම්මේන් සහෝදර බැම්මට හානියක් නොවන බවයි
ඉතින් නරකද? හැබැයි අර අභීත කිව්වා වගේ පස්සේ සහෝදර බැම්ම හොඳයි කියලත් හිතෙයි..
දරන්න ඔය බැම්ම අවැසිය කණු දෙකක්හොඳ වොටෙර් ප්රූෆමක් හිතේ ඇති දෛර්යයත් ගහන්ඩ කපරාරුව හරියටම මිලි 25 ට ආදරය සම සමව වැලි වැඩි නැතිවසුනාමියටත්නොසෙලවේවිනුඹේ බැම්ම සදාකාලිකව....
සහතික ඇත්ත මචන්..
:) අවට කාළගුණේ හැටි හැටියට තමා ඉතින් කොයිකෙත් ප්‍රථිඵල
මොන සිමෙන්තියෙන් බැන්දත් ඔය බැමිආදර සැඩපහරට දරන්ඩ අමාරුයි...
Post a Comment
13 comments:
එය එසේමය.......
අවසානයේ දෙකම නැත.......
කල් යනකොට තේරෙන්නෙ ගොඩක් දෙනෙකුට
ආදරේට වඩා
සහෝදර පෙම කොච්චර වටිනවද කියලා....
ඒත්...........................
මට නම් එහෙම නෙමෙයි
කතාව ඇත්ත.හැබැයි බැම්ම බඳින්න කලින් සිමෙන්තිය හොඳද බලන්න ඕනි.
අයිතිකර ගැනීමේ ආශාව හැම දෙයක්ම විනාශ කරනව.
විසඳුමක් හිතා ගන්න බැරි ප්‍රශ්නයක්
ඕකනේ කියන්නේ.....
ඒ කිව්වෙ.... සහෝදර බැම්ම ආදර බැම්මක් උනා වත්ද....
මගේ සිතීම නම් ආදර බැම්මේන් සහෝදර බැම්මට හානියක් නොවන බවයි
ඉතින් නරකද? හැබැයි අර අභීත කිව්වා වගේ පස්සේ සහෝදර බැම්ම හොඳයි කියලත් හිතෙයි..
දරන්න ඔය බැම්ම
අවැසිය කණු දෙකක්
හොඳ වොටෙර් ප්රූෆමක්
හිතේ ඇති දෛර්යයත්
ගහන්ඩ කපරාරුව
හරියටම
මිලි 25 ට
ආදරය සම සමව
වැලි වැඩි නැතිව
සුනාමියටත්
නොසෙලවේවි
නුඹේ බැම්ම
සදාකාලිකව....
සහතික ඇත්ත මචන්..
:) අවට කාළගුණේ හැටි හැටියට තමා ඉතින් කොයිකෙත් ප්‍රථිඵල
මොන සිමෙන්තියෙන් බැන්දත් ඔය බැමි
ආදර සැඩපහරට දරන්ඩ අමාරුයි...
Post a Comment