"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Sunday, June 27, 2010
අබ්ලික් නිර්වචන....
ආදරය.....
Definition
රහිත...
Conditions
විරහිත....
සිතුවිල්ලක්
විතරමද?......
හිත......
Guide පොතක්
නොමැති….
Controls රහිත….
Season නොකල
යන්ත්‍රයක්
විතරමද?......
ජීවිතය......
Complete Note
එකක් රහිත
Subject එකක
Open Book
Exam එකක්.....
විතරමද?
Heart එක.....
Break උනාම
ඇඬෙන......
Touch උනාම
වැදෙන…..
පොම්පයක්
විතරමද?
සතුට
නැතිදාට…
එපාවෙන
ගත්තදාට….
Out වෙන
Batting Power-Play
එකක් විතරමද?
දුක
ගත්තොත්
ජල්බරි….
නොගත්තොත්
Mandatory....
Bowling Power-Play
එකක් විතරමද?
Subscribe to:
Post Comments (Atom)
12 comments:
ela ela.. :D
තැන් Q තැන් Q.....:
මාර පද පේලි ටිකක්නෙ බන්
තැන් Q තැන් Q.....:D
hmm
hmmm...:D
hehe .. patta :D
තැන් Q ....:D
පට්ටපල් ඇත්ත...
@ ඇවරියා......
අමූලික ඇත්ත..:)
ThanQවේවා Commenටුවට....:D..
සිතන තරම් 'නිර්වචන' 'අබ්ලික්' නැත.
@ CD A
Nice 2 hear that....thanx 4 the comments Mate....:D
Post a Comment