"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
නුඹට මතක් නැහැ මට අමතක නැහැ සොඳුරු අතීතය ඒ හඬා පලක් නැහැකඳුලුත් වියලන් පෙරමඟ බලනට සිතමුව දැන්:-)
@ nimanthi......ලස්සන පද පෙල.....බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට......
Post a Comment
2 comments:
නුඹට මතක් නැහැ
මට අමතක නැහැ
සොඳුරු අතීතය ඒ
හඬා පලක් නැහැ
කඳුලුත් වියලන්
පෙරමඟ බලනට
සිතමුව දැන්:-)
@ nimanthi......
ලස්සන පද පෙල.....බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට......
Post a Comment