"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Sunday, June 27, 2010
ශ්‍රිලාංකීය බේබද්දාගේ අවිනිශ්චිත අනාගතය.....
මාස ගානක් එකතු කොරාපු
සල්ලි වලින් Bacardi කීපයක් අරන්
කොරාපු කුපාඩි වැඩ ගැන නම්
මට කිසිම
Upset එකක් නොමැත.......
ඒ කෙසේ වෙතත්...
ආදරණීය ගල් බෝතලේට
ගහපු බද්ද නම් ඉවසිය නොහැකිය........
දේශීය නිශ්පාදන
බාර් වල වැහිවැහලා ඇති
මේ අබුද්දස්ස කාලයේ...
Original ගලක් සොයාගැනීම
කලුනික සොයනවාටත් වඩා
අමාරු බව දන්නේ
එහෙමත් කෙනෙකි.....
එහෙම තියෙද්දිත්
ඒකටම කෙලින එක නම්
හිතට පට්ට අමාරු වැඩකි.....
බොන්නේ නැති එවුන් නම්....
මේකට හූ මිටි තබන
බව කීමට මට.......
විශේෂ ඥානයක් වුවමනා නැත....
ඒ වුනාට රට ජාතිය ගැන හිතන
අපි වාගේ දේශීය බේබද්දන්ට
යන කලදසාව ගැන
නම් කවර කතාද.......
Subscribe to:
Post Comments (Atom)
6 comments:
හරි අප්සෙට් මච්න් මොනව කරන්නඩ
ඒකනෙ කියන්නේ බං...මොනා කොරන්නද?......:D
ඔරිජිනල් ගල්... අගහරු ලොකයෙන් තමයි ඉතින්... ඔරිජිනල් රා නම් තියනවා..අපෙ පැත්තෙ ගස් මදින බුවාව නිදිපැදුරෙන් කූද්දන් ගිහින් ගහට නග්ගලා ගහෙන් බාපු ගමන් කෑන් එකට දාගෙන එන්නෙ.
අම්මපා ඇත්ත..
මටත් යකා නැගලා ඉන්නේ..
මෙ ගැන සමස්ථ ලංකා බ්ලොග් ඛෙබද්දන්ගේ සංගමය හැටියට අපි මොනවා නමුත් කරන්ට ඔන..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :D
@රවා
අනේ අම්මේ රවා..තාම ඉස්කෝලේ යනවා නේද...??:P
:P
Post a Comment