නුඹ නැතුවම...
නුඹ නැතුවම....
හදවත තනිවම...
ඉකිබිඳිනා....
ඒ හඬ ඇසුනද?...
මගෙ තනිකම...
ඇත මගෙ තනියට.....
සිතුවිලි මුමුනන...
මැසිවිලි ඇසුනද?.....
මගෙ දෙනෙතට
එබී බලා.....
නිහඬ මුවින්
ඔබ කියන කතා.....
දඟකාර සිනා....
කෙලි කවට ඉනා......
සිහිවෙනවා.......
නුඹෙ සුවඳ පවා.......
2 comments:
සුව ද දැනෙන විට නොදැනේ එහි ඇති ක්ෂණික ස්වභාවය....
True....:(....thanQ commenටුවට...
Post a Comment