"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Thursday, June 24, 2010
මට පිස්සු...
මට පිස්සු....
ටිකක් එහෙමෙ නොවේ
හොඳටෝම.......
එහෙම තමයි කවුරුත්
කිව්වෙ.....
එක හින්ඳා මාත් ඔහෙ පිළිගත්තා.....
ඉතින් මට පිස්සු...
හැබැයි...
එකෙත් පොඩි ආතල් එකක්
නැත්තෙමත් නෑ....
මොකද පාට කන්නාඩියක් නැතුව
ලෝකය දිහා බලන්න…….
අසම්මතයේ සැරිසරන්න….
ඒකෙන් මට Radio ලයිසන් එකක් ලැබුන....
වෙනදාට මම කියපු ඒවට
ඔරොප්පු වෙච්ච එවුන්
දැන් කිසිම අවුලක් නෑ...
මොකද මට පිස්සු නිසා....
බලාපල්ලකො එකෙත් හැටි....
ඉතින් මට පිස්සු
ඔන්න මම ආයෙමත් කිව්වා.......
වැඩේ කියන්නෙ මේක
හා හාපුරා කියලා….
Diagnose කෙරුවේ අපේ
තංගච්චි......
ඒකි කොයි වෙලෙත් කියන්නේ
My lovely Brother
උඹට නම් පිස්සු......
අම්ම නම් කිවේ
මට 1/2ට පිස්සු කියලා.....
තත්තා නම් කිව්වෙ
ගනන් ගන්න එපා ඕවා
ඔහොම තමයි කිවා...
අම්මා එතකොට කිව්වා...
අප්පගෙම පුතානෙ කියලා.....
එකෙන් වැඩේ Confirm වුනා....
ඉතින් මට පිස්සු.....
Campus එකේදි රැග් වෙනකොට
සින්නෙක් ඇහැවුවා
අඩෝ කුණු ෆ්‍රෙශා....තොට පිස්සුද...
මම ඔව් කිව්වා.......
ඉතිරි හරිය දන්නවානෙ...
බඩුම තමයි.............
ලෙචාල නම් කිවෙ පිස්සු
කෙලින්නෙ නැතුව
ඉගෙන ගන්න කියලයි.....
Union එකෙ එවුන් කිවෙ
ගනන් ගන්න එපා ඕකුන්ට
පිස්සු කියලයි.....
ගමේ එවුන් නම් කිව්වෙ
මුං ඔක්කොටම පිස්සු කියලයි...
මම අහපු හැම කෙල්ල ම
ඇහැවුවේ පිස්සුද
නැත්නම් හැටිද කියලයි......
බැරිම තැන
මම කන්නඩියක් ලඟට ගිහින්
මගෙන්ම අහල බැලුවා.......
සීන් එක ඇත්ත ද කියල
ඌත් මගෙන් අහපි.......
යකො තොට පිස්සුද කියල...
එකෙන් වැඩේ Re-confirm වුනා....
ඉතින් මට පිස්සු.....
Subscribe to:
Post Comments (Atom)
14 comments:
That's a cool one :)
තැන් කූ......තැන් කූ........:D....
මෙක කියවල ඉවර වුනාට පස්සෙ මටත් නිකන් පිස්සු වගේ....
එල පොස්ට් එක.....
මේක නම් එලම තමා.. බලන් යද්දි අපි ඔක්කොටම පිස්සු
tell me about it.....:D
අන්තිමට මටත් වැඩේ confirm වුනා. කියවපු මටත් පිස්සු
welcome to the club මචෝ.....:D
එල එල .... මටත් පිස්සුද කොහෙද...???
bro.... ekath ettha..
ඇත්තටම confirm ද??
මං හිතනවා....එහෙමයි කියල.....:D
hih hih.. pissiyekugen pissekuta suba pathum.. me dhawas wala hamoma magenuth ahanne pissuda kiyala thama...
ගනන් ගන්න එපා ඕවා...අපි හැමෝටම කොහොමටත්...ටික ටික පිස්සුනේ....ThanQ වෙවා commenටුවට...:D..
මගෙ තනියට යලුවො ගොන්නක් ම ඉන්නෙ :පී
Post a Comment