"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Saturday, June 26, 2010
සම්පූර්ණයෙන්ම ඇඩල්ට්ස් ONLY.......
සලුපට අහසට ගිහින්.....
සඳ යහනට එත්දී...
ගිනිගත් මධුසමය හන්ඳා
සුරයහන ගිනි අරන්..........
රාගයේ උණුසුමට.....
Girl Friend දිය වෙද්දී......
අක්කා නගෝ වෙන්වෙලා....
ඇගේ වෛරය 1ක නමින්.....
1කට පසු 2ක 3නද.....
House of Pleasure සමග…….
Natural Science Teacher එක්ක…
මච්ඡක්කන්නි ඇවිත්........
සිහින දේශයෙන්…….
බැස්ස බහුභාර්යා නිසා..........
Mid Night Heat එක...
Too Hot to Handle වෙලා....
අග්නිදාහයේ දුටු.....
සම්භාව්‍ය රස ගුලා.........
තිනි තටුවකට වෙලා.......
අක්ෂරය බිහිකලා.......
Subscribe to:
Post Comments (Atom)
17 comments:
චිකේ :D
xxx
Nice one !
චිකේ චිකේ..... චකේ චකේ....:)......ThanQවෙවා commenටුවට..............:D
ඊයා..... වල් කොල්ලෙක්.... හරි නරකයි....
Guilty as charged i guess....:D
නියම වැඩක්......
හේමලයො උඹ රත්මලානෙද...?
එක හොල් එකක් තියනවා එකෙ ගිය ෆිල්ම් ඔක්කොම මෙකෙ ලියලා.
යක්ස වැඩැක්නෙ.. අපෙ සමහර කට්ටිය මරාගෙන කයි ඔයාව බලාගෙන.
මම රත්මලනේ නම් නොවෙයි....ජොලියට ලියාල දැම්මේ....එක කාලයක් තිබ්බනේ හෝල්වල මේ ජාතියේ ඒවා විතරක්ම දිව්ව.Anyway ThanQවෙවා commenටුවලට.........:D
අමිමෝ.... බය හිතෙනවානේ..
:)))
නිර්මාණය අපූරුයි..!
තැන් Q තැන් Q.....:D
නිර්මාණාත්මක ටොකූ ඇනීමක්....
ThanQවෙවා commenටුවට..............:D
අපොයි කොල්ලා කාලේ මතක් වෙනවා ආයිබෝං..
:D...
බලන්නත් හිතෙනවා......
හා හා.......බලගෙනයි....:D...
Post a Comment